
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීමතින් රජයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වී ශිෂ්‍යාවන් ඉදිරිපිට අශෝභන ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයකු ඊයේ මල්ලාවි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වාර්තාවන්ට අනුව, අත්අඩංගුවට ගත් නිලධාරියා මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි.
ශිෂ්‍යාවන් පිරිසකට හිරිහැර කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත මල්ලාවි පොලිසිය පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත භාරදී ඇති අතර, පසුව ඔහු බීමතින් සිටි බව අනාවරණය විය.
රාජකාරියේ යෙදී සිටියදී බීමතින් සිටීම, බීමතින් පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සහ සිසුන්ට හිරිහැර කිරීම යන චෝදනා මත පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart