Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට සිවිල් වැසියන් සතුව පවතින ගිනිඅවි ආපසු භාරදීමේ කාලසීමාවට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අනුව නියමිත දිනට ආපසු නොදෙන හෝ අභියාචනයක් ඉදිරිපත් නොකළ ගිනිඅවි නීතිවිරෝධී අවි ලෙස සලකනු ලැබේ.
නිකුත් කර ඇති සියලුම ගිනිඅවි සහ ඒවායේ හිමිකරුවන් පිළිබඳ සියලු වාර්තා අමාත්‍යාංශය සතුව පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මෙම උපදෙස් නොසළකා හරින ඕනෑම අයකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කරයි.
සිවිල් වැසියන්ට තම ගිනිඅවි ආපසු භාරදීමේ කාලය නොවැම්බර් 21 වැනිදායින් අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart