Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය සහ ඊශ්රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් ඇණහිටීම නිසා FZ 1625 දරන Fly Dubai ගුවන් යානයෙන් ඊශ්රායලයේ ටෙල් අවිව් වෙත යෑමට සුදානමින් ශ්රී ලාංකිකයෝ පිරිසක් ඩුබායි හි අතරමං වී සිටිති.
ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, ඉරානය ඊශ්රායල භූමියට ගුවන් ප්රහාර එල්ල කරන බවට ලද තොරතුරක් මත මගීන් අතර සිටි ශ්රී ලාංකිකයන් කිහිපදෙනෙකු සමඟ යානය ඩුබායි වෙත හරවා යව ඇති බවයි.
කලාපය තුළ ගුවන් ගමන් ප්රමාදයන් පවතින බවත්, එම කලාපයට හෝ ඒ හරහා ගමන් කරන ශ්රී ලාංකිකයන්ගෙන් ගුවන් ගමන් කාලසටහන්වල විය හැකි වෙනස්කම් සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart