July 7, 2023

සියලුම පරිපාලන ග්‍රාම නිලධාරීන් සාමවිනිසුරුවන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසිනි.

ඒ අනුව සක්‍රීය සේවයේ නිරත සෑම පරිපාලන ග්‍රාම නිලධාරියකුම ඊට අයත් වේ.