January 23, 2025

2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

ඒ අනුව, www.doenets.lk හෝ https://www.results.exams.gov.lk//viewresultsforexam.htm හරහා ප්‍රතිඵල ලබාගත හැකිය

සිංහල මාධ්‍යයෙන් සිසුහු 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුහු 79,787 ක් ඇතුළුව සිසුහු 323,879 ක් මෙවර විභාගයට පෙනීසිටියහ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති 2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, විභාගයට පෙර විභාගයේ ඇතැම් ප්‍රශ්න පිටතට කාන්දුවීම නිසා ගැටළුවලින් පිරී තිබිණි.

42.31%
17.27%
32.76%