Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යටත් විජිත පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය තාරාදේවි ප්‍රතිමාව යළි භාරදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට නිල වශයෙන් ආයාචනා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේය.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකා රජය රටවල් කිහිපයක කෞතුකාගාර ගණනාවක් මෙන්ම පෞද්ගලික කෞතුක භාණ්ඩ එකතු කරන්නන් අමතා යටත් විජිත සමයේ මෙරටින් රැගෙන ගිය සංස්කෘතික හා ආගමික කෞතුක වස්තු සහ ප්‍රතිමා ආපසු ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.
“මෙම පෞරාණික වස්තු ආපසු ගෙන ඒමට අපි කටයුතු කරමින් සිටින අතර දැනටමත් එවැනිම භාණ්ඩ රැසක් නෙදර්ලන්තයෙන් අපට ලැබී තිබෙනවා,” යනුවෙන් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart