Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඒවා විදේශීයන් අතට පත්වීම වැළැක්වීම සඳහා එම ආයතන මිල දී ගැනීමට ශ්‍රී ලාංකික “ජනතා සමාගමක්” පිහිටුවීමේ සමාරම්භක උළෙල, කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී අද පැවැත්වීමට නියමිතව තිබිණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.
එහි මූලික වැඩ කටයුතු අද සවස 03:00ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විය.
මෙම ජනතා සමාගමේ ප්‍රවර්ධකයන් ලෙස ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසකට ආරාධනා කළ බව සේවක සංගමයේ ලේකම් ජනක විජයපතිරත්න පවසා ඇත.
මෙම ජනතා සමාගමේ කොටසක මිල රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ගණනක් මිල දී ගෙන මෙම සමාගමේ කොටස්කරුවකු වීමට අවස්ථාව පවතින බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.
මෙම වැඩසටහනට සහාය දැක්වීමට දැනට ආනුවේ ප්‍රබල ඇමැති ධූර දරන පිරිසක්ද ඉදිරිපත්වී සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart