Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණයට පෙර සංවර්ධන ව්‍යාපෘති සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 100 බැගින් රජය වෙන්කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඉතා සෙමින් සිදුවන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවා තිබිණි.
මාර්ග, වාරිමාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය මෙතරම් විශාල ප්‍රතිපාදන ලබාදී ඇත්තේ පැහැදිලිවම ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බව වාර්තා සඳහන් කරයි.
රට පුරා ඇති ග්‍රාම සංවර්ධන කමිටු යෝජනා අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද පැවැසේ.
ඒවා අතුරින් අනුමත යෝජනා, ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කිරීම සඳහා අවසාන අනුමැතිය වෙනුවෙන් ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත යොමුකෙරේ.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රජයේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘කඳුකර දශකය 2024-2033’ ව්‍යාපෘතිය යටතේ මෙම මුදල් වෙන්කර ඇති බව වාර්තා සඳහන් කරයි.
මූලික අදියර යටතේ මේ සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබේ. එය 2024 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ව්‍යාපෘතියකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart