Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් මත ස්ථාපනය කරන ලද විශේෂඥ කමිටුවක තීරණවලට අනුව මෙරට රාජ්‍ය බැංකු පද්ධතියේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට රජය අනුමැතිය ලබාදී ඇත.
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඊට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාව පහතින් දැක්වේ.
‘රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතනයන්හි සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්රයන්හි පවතින දුර්වලතාවන් හේතුකොට ගෙන පසුගිය කාලසීමාව තුළ පැවති ආර්ථික අර්බුදය අතරතුරදී එම බැංකුවලට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුව ඇත.
එබැවින්, එවැනි දුෂ්කරතාවන් නැවත ඇති වීම වැළැක්වීම අරමුණු කර ගෙන එම බැංකුවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මඟින් හඳුනාගනු ලැබ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන තුළ අන්තර්ගත ව්‍යූහාත්මක අවශ්‍යතාවක් වශයෙන් මෙන්ම ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් යටතේ වන මූලික ක්‍රියාකාරකම් වශයෙන් ද එකී ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart