Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ කිසිදු සුදානමක් නොමැති බව රජය ප්‍රකාශ කරයි.
නව අමාත්‍යාංශ ගැසට් කිරීමේ දී ත්‍රිපෝෂ සමාගම වසාදැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට ජන අරගල සන්ධානය පසුගියදා ජනමාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේය.
ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසන්නේ, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීම රජයේ ප්‍රතිපත්තියට පටහැනි බවයි.
දරුවන්ට හා ගර්භණී මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීම සඳහා වඩාත් ඵලදායි ලෙස ඉදිරියේදී රජය කටයුතු කරන බවත් මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.
පහතින් දැක්වෙන්නේ මුදල් අමාත්‍යංශය නිකුත්කළ එම නිවේදනයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart