
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2020 දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කාන්තාවකට එරෙහිව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව, පෙත්සම්කරුගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට රුපියල් 100,000 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය.
2020 දී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව විසින් ගොනුකරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් පසු අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව නිකුත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart