November 26, 2024

වේයන්ගොඩ, වඳුරව රජමහා විහාරය අසළ නිධන් වස්තු සෙවීමේ කැණීම්වලට රජයේ සම්බන්ධයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.

අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව මෙම කැණීම් සිදුකර ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ සතිපතා ජනමාධ්‍ය හමුවේදී ඔහු කියාසිටියේය.

නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ කිසිවක් සොයාගැනීමකින් තොරව අදාළ කැණීම පසුගියදා අවසන් විය.

gv’

42.31%
17.27%
32.76%