December 19, 2024

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සහ පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර ලබාදීම වෙනුවෙන් එක් දරුවකුට වෙන් කර තිබූ මුදල රුපියල් 60 සිට 100 දක්වා ඉහළට දැමීමට රජය තීරණය කර ඇත.

අඩු බර සහිත දරුවන් සිටින සියලු පෙර පාසල්වල දරුවන් 155,000 ක් සඳහා මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීමට හිමිව තිබේ.

ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.

42.31%
17.27%
32.76%