53.84%
19.85%
20.11%
September 5, 2023

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් පවත්වන බව ඇමැති මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“චැනල් 4 හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තියෙනවා. අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ ද පැවැත්වීමට සූදානම්” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

53.84%
19.85%
20.11%