
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඒවා වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආරක්ෂාව සැලසීම පැහැරහැර තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඊයේ(12) සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රෝහලේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොතිබූ හෙයින් ඕනෑම අයෙකුට රෝහලට බාධාවකින් තොරව පැමිණීමට අවස්ථාව සැලසී තිබූ බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart