
ටයිටන් අනතුරට පත්වීම නිසා ‘අයන් ලන්ග්’ වීඩියෝ ක්රීඩාවේ අලෙවිය වේගයෙන් ඉහළට
ත්රාසජනක සබ්මැරීන වීඩියෝ ක්රීඩාවක් වන ‘අයන් ලන්ග්'(Iron Lung) හි අලෙවිය පසුගිය දිනවල ශීඝ්ර ලෙස ඉහළගොස් තිබේ. අමෙරිකානුවකු වන Iron Lungහි නිර්මාතෘ ඩේවිඩ් සිමන්ස්කි(David Szymanski) පවසන්නේ