
Google එකත් හාලන්ඩ්ගේ ‘Viking Row’ සැමරුමට පිස්සු වැටෙයි | සර්ච් කරන රසිකයන්ට හමුවෙන ඇනිමේෂන් එක මෙන්න(වීඩියෝ)
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය ඇතුළේ නෝර්වේ කණ්ඩායම වගේම ඒකේ ප්රධාන තරුව වෙන අර්ලින් හාලන්ඩ් (Erling Haaland) මුළු ලෝකයේම අවධානය දිනාගෙන ඉන්න බව රහසක් නෙවෙයි.














