Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට තාවකාලික රියදුරු බලපත්‍ර හිමි රියදුරන්ට මේ වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ සිට ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් ලබාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් බලපත්‍ර කාඩ්පත් ආනයනය කිරීමේදී ඇති වූ ගැටලු හේතුවෙන් ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වූ බවයි.
මේ හේතුවෙන් ලක්ෂ 8කට අධික රියදුරන් පිරිසකට ස්ථිර බලපත්‍ර කාඩ්පත් වෙනුවට තාවකාලික බලපත්‍ර නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අවශ්‍ය කාඩ්පත් ආනයනය කර තිබුණද සාමාන්‍යයෙන් වසරකට රියදුරු බලපත්‍ර ලක්ෂ 9ත් 10ත් අතර ප්‍රමාණයක් නව රියදුරු බලපත්‍ර සහ අලුත් කිරීම් ලෙස මුද්‍රණය කළ යුතු බවද ඔහු පැවසීය.
නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ, මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් රියදුරු බලපත්‍ර ගොඩගැසී නිකුත් නොකිරීමට සිදු වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart