Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්‍රං සහ ජංගම දුරකථන ජාවාරමට සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින් අවලංගු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රහීම් 2023 මැයි 23වැනි දින රහසිගතව රැගෙන ආ රත්‍රං කිලෝග්‍රෑම් 3.5ක් සහ ජංගම දුරකථන 91ක් සමඟ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී රඳවා තබාගන්නා ලදී.
ඔහු එහිදී වරද පිළිගත් අතර, පසුව දඩ මුදලකට යටත් කර නිදහස් කෙරිණි.
පක්ෂයේ විනය කමිටුව විසින් ආරම්භ කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ සභාපති එස්.අමීර් අලි පවසා ඇත්තේ, රහීම් මන්ත්‍රීවරයා පක්ෂයට අපකීර්තියක් ගෙන දී ඇති බවයි.
මෙලෙස පක්ෂෙන් නෙරපා හරින ලද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් හට පසුගියදා සසිය මන්ත්‍රී ධූරය අහිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart