Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උත්සව සමයේ අඛණ්ඩව සහල් සැපයීම සහතික කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා විසින් පසුගියදා ප්‍රකාශ කළ පරිදි පාලන මිලට සහල් අලෙවි කිරීම සහතික කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් ලබාදීමට සහල් මෝල් හිමියන් එකඟවී ඇති අතර රුපියල් 130කට සතොස අලෙවිසැල් හරහා.පොල් ගෙඩි දස ලක්ෂයක්ද අලෙවි කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
එම සහල් සහ පොල් තොග අද සතොස අලෙවිසැල් වෙත බෙදාහැරීමට පියවර ගෙන ඇති බව ලංකා සතොස සභාපති සමිත පෙරේරා නිවේදනය කළේය.
කෙසේවෙතත්, එක් පාරිභෝගිකයකුට එකවර මිලදී ගැනීමට අවසර ලැබෙන්නේ පොල් ගෙඩි 03ක් සහ සහල් කිලෝ 05ක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සමිත පෙරේරා කියා සිටියේ අද සවස සිට කොළඹ සතොස අලෙවිසැල්වලින් සහ හෙට (දෙසැම්බර් 06) සිට තදාසන්න ප්‍රදේශවල ශාඛාවලින් සහල් සහ පොල් මහජනතාවට ලබාගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart