Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 66 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙස් විදෙස් සංචාරකයන් සඳහා විශේෂ සුඛෝපභෝගී බස් සේවාවක් ඇරඹීමට සැලසුම් කර තිබේ.
සංචාරක කලාප ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම සුඛෝපභෝගී බස් සේවාව නම්කර ඇත්තේ ‘කොලොම්පුර චාරිකා’ ලෙසයි.
ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මේ සඳහා යෙදවීමට නියමිත බස්රථවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන මෙම වැඩසටහනේ පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ සංචාරක කලාප 07ක් ආවරණය කරයි.
පුහුණුව ලත් බස් රථ රියදුරෙකු, කොන්දොස්තරවරයකු සහ විවිධ සේවා සැපයීම සඳහා තවත් පුද්ගලයකු මෙම බස් රථ සඳහා යොදවනු ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ආගමික හා සංස්කෘතික ස්ථාන නැරඹීමට සංචාරකයන්ට ඉඩ සලසන ලෙස ඇමැති බන්දුල ගුණවර්ධන අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart