March 28, 2024

ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට වසර 04ක සිරදඬුවමක් පනවා ඇත.

කූරගලදී ඉස්ලාම් ධර්මයට අපහාස වන ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට මෙලෙස දඬුවම් පමුණුවා ඇත්තේ, කොළඹ මහාධිකරණය විසිනි.

සර 04ක සිරදඬුවමට අමතරව භික්ෂුවට රුපියල් 100,000ක දඩයක්ද පනවා ඇත.

42.31%
17.27%
32.76%