
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික පාරිභෝගික පෙරමුණ අද කියා සිටියේ නව වැට් බද්ද පැනවීමට පෙර උණුවතුර වීදුරුවක් රුපියල් 100 කට වෙළඳසැල්වල අලෙවි කරන බවයි.
එම පෙරමුණේ සභාපති අසේල සම්පත් අනාවරණය කර ඇත්තේ, යාපනයේ නිර්මාංශ පවුලේ අවන්හලකින් ද එවැනිම සිදුවීමක් වාර්තා වී ඇති බවයි.
ඔහු කියා ඇත්තේ, උණු වතුර වීදුරුවක් පාරිභෝගිකයකුට රුපියල් 100කට අලෙවි කර ඇති බවයි.
එහිදී මෙම ආහාර අලෙවිසැලට පැමිණි පුද්ගලයන් 12 දෙනකුගේ උණුවතුර විදුරු 12කට රුපියල් 1200ක මුදලක් අයකර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart