
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්රකට පාතාල නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය සිදු කළ වෙඩික්කරුගේ පෙම්වතිය යැයි සැළකෙන කාන්තාවක් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) භාර දී ඇත.
‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතිය සමඟ රටින් පළායෑමට සැලසුම් කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
පළායෑමේ සැලැස්මේ කොටසක් ලෙස ඇයව මීගමුවට රැගෙන යෑමට පුද්ගලයකු මහරගම ප්රදේශයට පැමිණ ඇති බව වාර්තා වේ.
පොලිසිය මෙම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා CCD භාරයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart