Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 21 දෙනකුට ආණ්ඩුවේ ප්රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බවට දේශපාල ලෝකයේ කතාවක් පැතිරෙමින් තිබේ.
වෙනත් පක්ෂයක ප්රබල මන්ත්රීවරයකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්රීවරියන් දෙදෙනකුද සිටින බව දැනගන්නට ඇත.
ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබාගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart