Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්ව පැවැති යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පෙරවරුවේ නිල වශයෙන් විවෘත කරන ලදී.
එය වසර 46 කට පසු පීඨයේ පළමු වැදගත් ඉදිකිරීම් ව්‍යාපෘතිය වේ.
රුපියල් මිලියන 942 ක වියදමින් ඉදිකරන ලද මෙම නවීනතම පරිශ්‍රය රෝගීන්ට ප්‍රතිලාභ සහ සත්කාරකත්වය ලබාදීම සඳහා නවෝත්පාදන කිහිපයකින්ම සමන්විත වන අතර උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි සිසුන් සඳහා සායනික පර්යේෂණ සහ පුහුණුව සඳහා සහාය වීම අරමුණු කර ඉදිකර තිබේ.
ශ්‍රී ලංකා රුපියල් මිලියන 700 ක ඇස්තමේන්තුගත අයවැයක් සහිතව 2019 වසරේදී නිම කිරීමට අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය 2017 දී යෝජනා කර ආරම්භ කරන ලදී.
SingHealth Duke NUS සහයෝගීතාවයෙන් යාපනය ප්‍රාදේශීය සහයෝගිතා මධ්‍යස්ථානයේ ද සහය ඇතිව මෙම ව්‍යාපෘතිය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart