September 9, 2024

රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මීට සුළු මොහොතකට පෙර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩවිය.

ඒ මහනුවර පැවැත්වෙන එම පක්ෂයේ ජන රැළියක් අතරතුරය.

ගීතා කුමාරසිංහ මේ වන විට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනිය ලෙස කටයුතු කරයි.