Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණ උණුසුම ඉහළයත්ම ජනාධිපති රනිල් වික්රමසිංහගේ ගෑස් සිලින්ඩරයට සහාය පළකිරීමට එක්ව සිටි පොහොට්ටුවේ මන්ත්රීවරුන් රැසක් නැවත නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ කුරුණෑගල දිස්ත්රික්කයේ ජනහමු කිහිපයකට එක්ව සිටි පොහොට්ටුවේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂට මෙලෙස ගෑස් ටැංකියට සහාය පළකරන මන්ත්රීවරුන්ගෙන් දුරකථන ඇමතුම් ලැබී තිබේ.
ගෑස් සිලින්ඩරයට අනාගතයක් නැති බව පවසමින් නැවත පොහොට්ටුවට එක්වීමට අවස්ථාව දෙන්නැයි මෙලෙස කතාකළ මන්ත්රීවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා ඇතැයි වාර්තා සදහන් කරයි.
අපි කිවුවම ඇහුවේ නැති උනාට මිනිස්සු කිවුවම අහන්නම වෙනවා. අපට සහය පළ කරන්න කලින් මුලින් මන්ත්රි ධුරයේ ස්වාධීන වෙලා ඉන්න යැයි එසේ කතා කළ මන්ත්රීවරුන්ට නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඒ අනුව මෙතෙක් ගෑස් ටැංකියට සහය පළ කරමින් සිටි මන්ත්රිවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දී ස්වාධීන මන්ත්රිවරුන් ලෙස ප්රකාශයට පත්කිරීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart