February 19, 2025

ගණේමුල්ල සංජීව නමැති පාතාල නායකයා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළට පිස්තෝලය රැගෙන විත් ඇත්තේ, ‘අපරාධ නඩුවිධන සංග්‍රහය’ක් තුළ සගවාගෙන බව වර්තා වේ.

එම ඝාතකයා නීතිඥයකු ලෙස සැරසී අධිකරණ පරිශ්‍රයට ඇතුළුවී ඇත.

සාමාන්‍යයෙන් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට නිල ඇදුමින් ඇතුළුවන නීතිඥයන්ව පරීක්ෂාවට ලක්නොකෙරේ.