Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20 කොටස් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.
ඊට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ එම නියෝගය සිදුකර ඇත.
තම සේවාදායකයාට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා ඕස්ට්‍රේලියාවට යෑමට සිදුව ඇති බැවින්, ඔහුට අදාළ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස එහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥවරයා කරුණු දක්වමින් ඉල්ලා සිට තිබේ.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය ගම්මන්පිලට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart