
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ සමාගමක් සම්බන්ධයෙන් ගොනුකර ඇති මූල්‍ය වංචා නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ තවත් සැකකරුවකු අද කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.
වංචනික කොටස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවේ වසර 09 ක නඩු විභාගයකින් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
2016 දී ඕස්ට්‍රේලියානු ජාතිකයකුගේ සමාගමට අයත් කොටස් විකිණීම සඳහා නීතිමය ලියවිල්ලක් සකස් කිරීම වෙනුවෙන් ඔහුගේ අත්සන ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිලට චෝදනා එල්ල වී තිබිණි.
පසුව, 1996 සැප්තැම්බර් 26 සිට 1997 සැප්තැම්බර් 21 දක්වා කාලය තුළ රුපියල් මිලියන 21 ක් දක්වා අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවට ගම්මන්පිලට චෝදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart