
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
‘ලංකාදීප’ වාර්තාවට අනුව, තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් විමර්ශකයන් පිරිසක් ඊයේ ගාල්තැන්න දේවාලයට ගොස් එම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් කණ්ඩායම එහි යන විට එම ජීප් රථයේ බැටරි ගලවා එය පණගැන්විය නොහැකි ආකාරයට පත්කොට තිබූ බවද පොලිසිය කියයි.
පොලිසිය පවසන ආකාරයට එම සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ කාලීන විමර්ශනයකින් අනතුරුව අනාවරණය කරගෙන ඇත්තේ, එය කූඪ ලේඛන උපයෝගී කරගනිමින් ලියාපදිංචි කොට ඇති ජීප් රථයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart