Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික ඒකකය (බුද්ධි අංශය) විසින් පෙරේදා (06) ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 53ක් සොයාගැනීමට සමත්වී ඇත.
පෙරේදා (06) පෙරවරුවේ සහ පස්වරුවේ මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර එහිදී ‘ඒ ’ සහ ‘බී’ සිර වාට්ටුවල තිබී මෙම ජංගම දුරකතන මෙන්ම චාජර්, ඩේටා කේබල් ඇතුළු උපාංග රැසක් ද හමුවී තිබේ.
බුද්ධි අංශ නිලධාරීන් සෝදිසි මෙහෙයුමට සිරවාට්ටුවලට ඇතුළු වීමත් සමඟම ඇතැම් සිරකරුවන් තමන් සතුව තිබූ ජංගම දුරකතන සිරමැදිරිවල ජනේලවලින් පිටත විසිකර ඇතැයිද වර්තා වේ.
මෙම ජංගම දුරකතන අතර ස්මාර්ට් වර්ගයේ දුරකතන 07ක් ද තිබූ බව වාර්තා වේ.
මෙම ජංගම දුරකතන සිරවාට්ටුවල බිත්ති තුළ, පැදුරු, කොට්ට තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බවද එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart