Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාලු කොටුවේ පැරණි පිවිසුම හෙට (28) සිට දෙසැම්බර් 31 දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි.
ඒ යුනෙස්කෝ ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයක් වන ගාලු කොටුවේ පෞරාණික කොටු දොරටුව අවට කොටු පවුරේ සංරක්ෂණ ව්‍යාපෘතියක් හේතුවෙනි.
දකුණු පළාත් පුරාවිද්‍යා අධ්යක්ෂ වසන්ති අලහකෝන් පැහැදිලි කළේ, ගේට්ටු අසල ප්‍රදේශයේ රසායනික සංරක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, හෙට සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටුව පිවිසුමෙන් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart