Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභියාචනාධිකරණය පසුගියදා නිකුත් කළ නියෝගයකට අනුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් අද (22) මෙම නියෝගය නිකුත් කරන ලදී.
අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නා තෙක් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජුලි 18 වැනිදා ඇප නියම කෙරිණි.
කූරගලදී ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීම හේතුවෙන් උන්වහන්සේට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart