Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ඒ උන්වහන්සේ විසින් ඉදිරිපත් කර තිබූ ප්රතිශෝධන ඇප පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මීට පෙර කොළඹ මහාධිකරණයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ අනුව උන්වහන්සේ මෙම ප්රතිශෝධන ඇප ඉල්ලීම අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගෙන තිබිණි.
2016 වසරේ අග භාගයේදී ඉස්ලාම් දහමට එරෙහිව කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥාණසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස උන්වහන්සේගේ නීතිඥවරු විසින් ඇප ඉල්ලීම සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart