January 31, 2024

අද (ජනවාරි 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) නිවේදනය කර ඇත.

ඒ අනුව පහත මිල ගණන්වලින් ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල ගණන් වෙනස් වේ.