July 31, 2024

ඉන්ධන මිල සංශෝධනයක් අද රාත්‍රියේ සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ නිලධාරියකු පවසා ඇත්තේ, මාසික ඉන්ධන සංශෝධනයට අනුව මෙම සංශෝධනය සිදුකෙරෙන බවයි.

42.31%
17.27%
32.76%