November 13, 2023

තායිලන්තය, ඉන්දුනීසියාව, බංගලාදේශය, සහ චීනය සමග නිදහස් වෙළෙද ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පැවසීය.

ඉන්දියාව සමග වන නිදහස් වෙළෙද ගිවිසුම, පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් දක්වා පුලුල් කරන බව ද ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.

42.31%
17.27%
32.76%