Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් සිසුවියන් සඳහා නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස්කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය සමාජ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යෘපෘතියක් බව ඇමැතිවරයා පවසයි.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භයේදී පාසල් සිසුවියන් 300,000ක් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදෙන අතර, පසුව සිසුවියන් ලක්ෂ 10ක් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart