December 20, 2024

මුල්‍ය වංචා චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීබන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩම් ගනුදෙනුවකට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වන්නි දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයා වවුනියාව විශේෂ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

42.31%
17.27%
32.76%