
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම W15 හෝටලයේ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් ලබන සඳුදා (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි ‘දේශය’ වාර්තා කරයි.
දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර දේශබන්දු තෙන්නකෝන් හැර සෙසු සැකකරුවන්ට ඇප ලබා දී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart