March 6, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ CID නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මර්වින් සිල්වා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවේ.