
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබා දී තිබෙන පිළිතුර පිළිබඳ සතුටු විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.
හදිසි විදුලි බිඳවැටීමක් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු සුදානමක් නොමැති බවද හෙතෙම පෙන්වාදෙයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පලකරන ලද්දේ ජනමාධ්‍ය ජමුවකට එක්වෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
‘‘විදුලි බල මණ්ඩලය සම්බන්ධව කාරණය තමයි මම ඉස්සෙල්ලාම කතා කරන්නේ. මේ අවස්ථාවේ ලැබිල තියන උත්තරය ගැන සතුටු වෙන්න බැ. මං හිතන්නේ මේ වගේ දෙයක් උනාම මණ්ඩලය සුදානමකින් ඉඳල නෑ. අහිංසක පාරිභෝගිකයා සති දෙකක් බිල ගෙවුවෙ නැති උනාම විදුලිය අවහිර කරනව ඒත් මේ වගේ දෙයක් උනාම කවුද කතා කරන්නේ…?
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart