Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
දුරකථනයෙන් මරණ තර්ජනය කර ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක කිරුළපන පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබීය.
ඒ අනුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට නේවාසික පහසුකම් ලබාදුන් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 සහ 40 යන වයස් වල පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.(AD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart