Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය නීතිරීති නැවතත් පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම්දෙයි.
නව කොවිඩ් ප්‍රභේදය වන JN.1 මතුවීමත් සමඟ, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමැතිවරයා මෙම අදහස් පළකළේ, ‘ස්ථාවර දේශයකට සාමූහික මාවතක්’ යන තේමාව යටතේ ඊයේ (02) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදීය.
රට තුළ සිදුකළ නියැදි පරීක්ෂණවලින් කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම, රට පුරා යළි හිස ඔසවමින් පවතින සරම්ප රෝගය පාලනය කිරීමේ අරමුණින් එන්නත් ලබාදීමේ වැඩසටහනක්ද සූදානම් කර තිබේ.
එම වැඩසටහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල හරහා සිදු කිරීමට නියමිත බව හෙතෙම එහිදී පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart