Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිටකොටුවේ පාවෙන වෙළෙඳපොළ යළි පණගැන්වීම සඳහා ජපාන ආයෝජකයකු නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
ඒ අනුව පාවෙන වෙළෙඳපොළ නඩත්තු කිරීමට සහ කළමනාකරණය කිරීම සඳහා ජපාන ආයෝජක අකිරා හිරෝසේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.
අවබෝධතා ගිවිසුම යටතේ එම ස්ථානය මාස හයක කාලයක් තුළ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් පාවෙන වෙළෙඳ සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
අතර වසර පහක් ඇතුළත වියදමෙන් සියයට 50ක් අයකර ගැනීමේ අරමුණින් රුපියල් මිලියන 352ක් වැය කළ පාවෙන වෙළෙඳපොළ ව්‍යාපෘතිය 2014 වසරේ එවක ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් විවෘත කළ ද එම ව්‍යාපෘතිය අසාර්ථක විය.
2021 අප්‍රේල් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී තවත් රුපියල් මිලියන 25ක් ව්‍යාපෘතිය සඳහා වැය කර නැවත විවෘත කළ නමුත් එය නැවතත් අසාර්ථක විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart