Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ කාන්තා කටයුතු ලේකම් චානු නිමේෂා ශ්‍රී ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් වූ පළමු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයා බවට පත්වෙමින් ඉතිහාසයට එක්විය.
නිමේෂා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරයි.
“මහමැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලබාදී, සංක්‍රාන්ති ලිංගික අපේක්ෂකයෙක් පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් කර ඉතිහාසයක් නිර්මාණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයට මම ස්තූතිවන්ත වෙනවා,” යැයි නිමේෂා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart