December 13, 2024

කථානායක අශෝක රන්වලට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද අත්සන් තැබීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දහවල් 12 ට යෝජනාවට අත්සන් තැබීමට අපේක්ෂා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය වෙත පවසා ඇත.

කථානායකවරයාට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ විදේශ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් හිමි බවට ව්‍යාජ ලෙස පවසමින් ජනතාව රැවටීමයි.

42.31%
17.27%
32.76%