42.31%
17.27%
32.76%
October 1, 2023

හදිසියේ ඇතිවූ ගින්නකින් තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවට දැඩි හානි සිදුවී ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් සහ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%